Friday, 28 June 2019
Wednesday, 26 June 2019
Sunday, 23 June 2019
Friday, 21 June 2019
Tuesday, 18 June 2019
Tuesday, 11 June 2019
Saturday, 8 June 2019
Thursday, 6 June 2019
Sunday, 2 June 2019
අහිමි වු පෙම
අනාරාධිත පෙමක් ඇවිදින්
මගේ හදබර ලැගුම් ගත්තා
ඒ හද එලිය මට
ටික ටික සිසිල දුන්නා
එක්
නිශායාමය අහවරයි
ලොවම එකලු කර
ළහිරු නැග එයි
මගේ ලොව කර අදුරු
සද අවරගිර දිලෙයි
සද සිසිලකින්
සිසිල් වු හිත
හිරු කිරනකින් දැවී යයි.
...නදීෂා...
Subscribe to:
Comments (Atom)
ශ්‍රී පාදස්ථානයේ ජනප්‍රවාද(කෙටි කතාව -සාමිප්‍රධායික සන්නිවෙිදනය)
කමල් සහ නිමල් මැදිවියේ පසුවුන යෞවනයන් දෙදෙනෙකි .තම වෘත්තියත් සමඟ ම ජීවිතය ගෙන ගියේ ප්‍රශ්නකාරි මන්සකිනි . මනසට නිදහසක් නොමැති මෙම ජීවිතය නි...
-
වාර්තා චිත්‍රපටය ඉංග්‍රීසි බසින් Documentary යන නම්න් හඳුන්වයි. මෙම මෙම පදය මුල් වරට භාවිත කරන ලද්දේ වාර්තා චිත්‍රපටයේ පුරෝගාමී බ්‍රිතාන්‍ය ...
-
ලාංකික සම්ප්‍රදායික සමාජයෙහි ස්තරායන ක්‍රමය සකස් වූයේ කුලය මුල් කරගනිමිනි. කුලය යනු ඉන්දීය සමාජ ක්‍රමය කේන්ද්‍ර කරගනිමින් විකාශනය වූ සංකල...
-
සමාජ වල හෝ රටවල් පාලකයින් නායකයින් හෝ ප්‍රභූ වරු විසින් එම සමාජයේ සන්නිවේන කටයුතු මෙහෙයවීම අධිපතිවාදී සන්නිවේන සංකල්පයය ලෙස හඳුන්වයි. පා...







