මල් මාවතේ රතු අරලිය මල් වැටුණු
කදු මාවතේ පිය නැගුවෙමු හිත ගැහණු
තල් වැට දිගේ අපි ගිය හැටි සිහි පුරමු
ලග සිටි එකා දෙසවත් නොබලා සිටිමු
කහ පාටින් මල් ඉහිරැනු තණ බිස්ස
රතු මැයි මල් පෙති විසිරැණ ඒ පියස
මී අඔ නැතත් අඔ යාලුවෝ මුන ගැස්ස
මතකයි තවම අඔ සෙවනේ ඒ දවස
නදීෂා....