Wednesday, 29 May 2019

1st year

මල් මාවතේ රතු අරලිය මල්           වැටුණු
කදු මාවතේ පිය නැගුවෙමු හිත    ගැහණු
තල් වැට දිගේ අපි ගිය හැටි සිහි     පුරමු
ලග සිටි එකා දෙසවත් නොබලා     සිටිමු

කහ පාටින් මල් ඉහිරැනු තණ        බිස්ස
රතු මැයි මල් පෙති විසිරැණ ඒ       පියස
මී අඔ නැතත් අඔ යාලුවෝ මුන    ගැස්ස
මතකයි තවම අඔ සෙවනේ ඒ        දවස

                                                          නදීෂා....

14 comments:

ශ්‍රී පාදස්ථාන‌යේ ජනප්‍රවාද(‌කෙටි කතාව -සාමිප්‍රධායික සන්නිවෙිදනය)

කමල් සහ නිමල් මැදිවියේ පසුවුන යෞවනයන් දෙදෙනෙකි  .තම වෘත්තියත් සමඟ ම ජීවිතය ගෙන ගියේ ප්‍රශ්නකාරි මන්සකිනි . මනසට නිදහසක් නොමැති මෙම ජීවිතය නි...