Friday, 19 July 2019
18 වංගුව
මධ්‍යම පලාතෙ පිහිටා ඇති කවුරුත් දන්නා මාර්ගයක් ලෙස මෙම මාර්ගය හදුනා ගත හැකියි.කදුකර වෙනත් මාර්ග වලට වඩා මෙහි වැදගත් වන්නෙ වංගු 18කින් සමන්විත නිසාය.එම නිසා මෙය 18 වංගුව ලෙස හදුන්වයි.මෙම මාර්ගය මහනුවර- මහියංගණ මාර්ගය යි.
උඩු දුමිබර පොලිස් බල කොටිටාසයෙන් ආරමිභ වන මෙම මාර්ගය අවසන් වන්නෙ හසලක පොලිස්බල පුරවරයෙනි.මෙහි දුර 41km කි.මෙහි පලමි 10කින් හා හතරුස් බොක්කු 32කින් සමන් විත වෙි.
මාර්ගය අලුත් වැඩියා කල පසු පුද්ගලික ඉඩමි හරහා යන මාර්ගය සදහා 17.5km,වන ජිවි අමාත්‍යාංශයට අයත් ඉඩමි 18.2km,වන සංරක්ෂණ දෙපාර්තමෙින්තුවට ඉඩමි 4.4km මෙයට ඇතුලත් විය. කෙලෙස වුවද ස්භාවික පරිසරයේ සුන්දරත්වය නැති වෙන අාකාරයට මෙහි සංවරධන කටයුතු නොකලේය.
මෙම මාර්ගය අලුත් වැඩියා කරද්දි දේශිය හා විදෙශිය කාර්ය මණ්ඩල 12ක්,තාක්ෂණ හා ඉන්ජිනේරුවන් 128,පරිපාලන අංශ නිලධාරින් 68 සහයකයින් 7,නුපුහුනු සෙවකයින් 378 ,පුහුණු සෙවකයින් 602 ක් හා සුලු සේවකයින් 1195 මෙ සදහා මැදිහත් විය.
අද වන විටත් මෙම මාර්ගය පිලිසකර කිරිමට පෙර මාර්ගය භාවිත කිරිමෙි කාලය පැය 4ක් පමන වුවද අද වන විට පැය 2කින් වැනි කාලයකින් මෙම මාර්ගය භාවිත කර අවසන් කල හැකිය.මෙි සමග හසු වන දිගන තෙල් දෙණිය,මැද මහනුවර,හුන්නස්ගිරිය,උඩු දුමිබර,හසලක ගමි පසු කරමින් සිත කාලගුනයක් සහිත මෙම මාර්ගය බාවිත කිරිම අොහෙසත් වුවද කදු හෙල් සිසාරා මාදින් යා හැකි ගතට නෙතටසුව දෙන මාර්ගය භාවිත කිරිම විඩාව නැති කර ආදරණිය පරිසර වටපිටාවකට අපව ොමු කරයි.
Subscribe to:
Post Comments (Atom)
ශ්‍රී පාදස්ථානයේ ජනප්‍රවාද(කෙටි කතාව -සාමිප්‍රධායික සන්නිවෙිදනය)
කමල් සහ නිමල් මැදිවියේ පසුවුන යෞවනයන් දෙදෙනෙකි .තම වෘත්තියත් සමඟ ම ජීවිතය ගෙන ගියේ ප්‍රශ්නකාරි මන්සකිනි . මනසට නිදහසක් නොමැති මෙම ජීවිතය නි...
-
ලාංකික සම්ප්‍රදායික සමාජයෙහි ස්තරායන ක්‍රමය සකස් වූයේ කුලය මුල් කරගනිමිනි. කුලය යනු ඉන්දීය සමාජ ක්‍රමය කේන්ද්‍ර කරගනිමින් විකාශනය වූ සංකල...
-
වාර්තා චිත්‍රපටය ඉංග්‍රීසි බසින් Documentary යන නම්න් හඳුන්වයි. මෙම මෙම පදය මුල් වරට භාවිත කරන ලද්දේ වාර්තා චිත්‍රපටයේ පුරෝගාමී බ්‍රිතාන්‍ය ...
-
සමාජ වල හෝ රටවල් පාලකයින් නායකයින් හෝ ප්‍රභූ වරු විසින් එම සමාජයේ සන්නිවේන කටයුතු මෙහෙයවීම අධිපතිවාදී සන්නිවේන සංකල්පයය ලෙස හඳුන්වයි. පා...
Ela
ReplyDeleteThnks
DeleteEla
ReplyDeleteThnks
DeleteEleee
ReplyDeleteThnks
Delete👍👍
ReplyDeleteවැදගත් දෙයක් 👍👍👍
ReplyDeleteEka maru
ReplyDeleteThnks
DeleteNiyamaii 👍👍
ReplyDeleteThnks
DeleteEla
ReplyDeleteHm
DeleteHmmo eka....
ReplyDeleteAi
DeleteVadagath deyak
ReplyDeleteEla
DeleteHmm
ReplyDeleteMaruu
ReplyDeleteMtt asai yanna
ReplyDelete