සියලු ලෝකවාසීන්ගේ ජනාදරයට ආදරයට කරුණාවට ලක්වන මහා සද්දන්ත කුලයේ උපන් පින්වත් ඇතෙකු ලෙස නැදුන්ගමුවේ ඇතා හඳුනාගත් හැක .නැදුන්ගමුවේ රාජා කුඩා කල ගෙන එන ලද්දේ ඉන්දියාවෙනි. මෙම ඇතා ගේ භාරකාරත්වය දරණු ලැබුවේ මහරගම නීලම්මහර වෙද හාමුදරුවෝය. උන්වහන්සේට මෙම ඇත් රාජා ලබාදී ඇත්තේ ඉන්දියාවේ මයිසූර් වල මහරාජා කෙනෙෙග් නෑයෙක්ට වෙදකම් කිරීම් හේතුවෙනි.
පසුව මෙම ඇතා අවුරුදු 15 ක් විතර හාමුදුරුවෝ ළඟ ඉද බලා කියා ගන්න කරදර නිසා පස්සේ උන්වහන්සේ පැටියා හොරණ උඩුව පැත්තේ වලව්වකටත් විකුනා තිබේ. ඇතාට වසර 25 කට පවිසිපහකට පමණ පසු නැදුන්ගමුවේ පණ්ඩිත වෙද රාළහාමි යටතට ගනු ලැබුවේ නැදුන්ගමුවේ රාජා ලෙසිනි .
මෙම ඇත්ාගේ උස අඩි එකොලහ හමාරකි .ඇතාගේ දළ දිග අඩි 5ක් පමණ වේ. සොයාගැනීම් වලින් පසුව දැනගන්නට ඇත්තේ තවත් අඩි 2කදෙකක් පමණ ශරීරය තුළ ගැබ්ව තිබෙන බවයි. 2005 වසරේ සිට දළදා කාරඬුව වැඩම කිරීම සඳහා නැදුම්ගමුව ඇතාව තෝරා ගන්නා ලදී .මේ තෝරාගැනීම් සිදුකරන ලද්දේ දළදා මාලිගාවේ දියවඩන නිලමේ නිලංග දෑල මහතාය.
නැදුන්ගමුවේ ඇත් රජු නුවර දළඳා මාලිගාවේ කරඬුව වඩම්මන ලබන බව කවුරුත් දන්නා නොරහසකි . පෙරහරට සම්බන්ධ වීමට පෙර රජු දවස මුළුල්ලේ පයින් ගමන් කරන ලබන්නේ දළදා පෙරහර වෙනුවෙන්මමය. 2005 වසරේ සිට වසර 11 කරඬුව වඩා ඇති අතර නුවර පෙරහර සඳහා රජු කිලෝමීටර් 90 පයින් ගමන් කරනු ලැබේ.නිදි වර්ජිතව නුවර පෙරහර සඳහා ගමන් කරන එකම රජය වන්නේද නැදුන්ගමුවේ ඇත් රජු ය.
ගමන් කරන ලද මුළු දුර දළ වශයෙන් මීටර් 50000කට වඩා වැඩි බව සඳහන් වේ .නුවර දළදා මාලිගාව පෙරහැරට අමතරව රත්නපුර මහ සමන් දේවාලයේ පෙරහැර බෙල්ලන්විල පෙරහැර කැලණි පෙරහැර වාද්දු ව පෙරහර සඳහා සඳහා හස්තියා යන අතර ඒවාට ද සහභාගි වන්නේ පයිනි.
👍👍
ReplyDelete👍
Delete👍👍
ReplyDeletethnks
DeleteElaz
ReplyDeletethnks
Delete👍 👍 👍 👍 👍
ReplyDelete