Monday, 22 July 2019

අහිකුන්ඨක ජන කන්ඩායම



ජීවත්වීම සඳහා වීම සඳහා නිශ්චිත ස්ථාවර භූමිභාගයක් යොදා නොගත්  තැනින් තැනට සංක්‍රමණය වන්නා වූ පිරිස් අහිකුන්ටකයින් ලෙස හඳුන්වයි .ඔවුන් දකුණු ඉන්දියාවෙන් සංක්‍රමණය වූ ජන කොටස්ක් වේ.

සෑම  අහිකුන්ටක ජන කණ්ඩායමක පුරුෂයන් ස්ත්‍රීන් දරුවන් ආර්ථික කටයුතුවල යෙදෙයි . පුරුෂයින් නයි, රිලව් නැටවීම සිදුකරන අතර ස්ත්‍රීන් නිවෙස් වලට ගොස් ශාස්තර කියයි .

සෑම අහිකුුුුන්ටක කණ්ඩායමක "ආරචිචිල" නමි මූලිකයකු සිටි. ඔවුහු 'කෝරළ මාමා' නම් විය  .සියලු අහිකුන්ටක ජනතාව එක් ස්ථානයකට රැස්ව වසරේ   සංචාරය කළ යුතු  ප්ප්‍රදේශ පිළි පිළිබඳ කණ්ඩායම දැනුවත් කරන්නේ ඔහුය  .

අහිකුණ්ඨක ජනතාවගේ ජන සමාජය අවතරණ අවස්ථා හතරකින් යුක්ත වේ 
 දරු උපතකදි   මව වෙන් කර වෙනම කූඩාරමක තබන අතර ඇයට එම කාලසීමාවේදී කායම් හොද්දක් ලබාදෙයි  .ප්‍රසූූත වේදනාව අවසන් වූ පසු දින කීපයකින් ස්ත්‍රිය කොළ අතු තැම්බූ වතුරෙන් ස්නානය කරවයි .

 ගැහැණණු දරුවෙකු වැඩිවියට පත් වූ පසු ව ඇය වැඩිහිටි  කාන්තාව සමඟ වෙනම කූඩාරම්ක රඳවයි. දින කිහිපයකින් සුබ දවසක් බලා හිිිිමිදිරියේ ස්නානය කරවයි. එම ස්ථානයේ බිත්තරයක් බිඳීම් හා කුකුළෙකු කැපීම සිදු  කරයි.

විවාහය සිදු කරන්නේ නෑනා මස්සිනා අතරය. විවාහ ගිවිස ගැනීමේදී පුරුෂයා විසින් කහ පාට නූූූූලක් තරුණියගේ ‌ගෙල බඳිති. යුවල සම්පූර්ණයෙන්ම   කහ වස්තුන් සැරසී සිටී.

මරණයක් සිදු වූ විට එම කූඩාරම් අතහැර වෙනත් තැනක්ට යාම අහිකුන්ටක ජනතාව සිදු කරයි  .මේ ජනතාව   මියගිය පුද්ගලයා සිටින කූඩාරමක් අසල  හරස් අතට වළක් හාරා ප්‍රවේශමෙන් පස් ඉවත් කර මෘත ශරීරය හිස පහලට සිටින සේ සිරස් අතට තැන්පත් කරයි .

සාම්ප්‍රදායික ජන සංස්කෘතික කණ්ඩායමක් ලෙස හැඳින්වුව ද වර්තමානයේ මොවුන් සාමාන්‍ය ජන ගී ජීවිතය  හා සමානවම ජීවත් වේ .





34 comments:

  1. ප්‍රාථමික ජන සමාජ

    ReplyDelete

ශ්‍රී පාදස්ථාන‌යේ ජනප්‍රවාද(‌කෙටි කතාව -සාමිප්‍රධායික සන්නිවෙිදනය)

කමල් සහ නිමල් මැදිවියේ පසුවුන යෞවනයන් දෙදෙනෙකි  .තම වෘත්තියත් සමඟ ම ජීවිතය ගෙන ගියේ ප්‍රශ්නකාරි මන්සකිනි . මනසට නිදහසක් නොමැති මෙම ජීවිතය නි...