ලොව මන්දගාමීම සත්වයා වන පිග්මි මන්දයා වලස් පවුලේ සාමාජිකයකු විය හැක.දිගු නියපොතු දරන මොවුන් වදවීයන,නෂ්ටවීමට ආසන්න සත්වයෙකි .අතිශ්‍යින්ම අලස මොවුන් සර්ව භක්ෂක විශේෂයකි.
ලොව ජීවත්වන ශීරපායින් අතර ඉතා කුළෑටි , ඉතා මන්දගාමී ඉතාමත් අහිංසක සත්ත්වයා ලෙස මන්දයා හඳුනාගත හැකිය .ශාක පත්‍ර පමණක් ආහාරයට ගන්නා අපූරු සතෙකි.මන්දයාට හරි හැටි ඇස් නො පෙනෙන්නේ නැත .හරිහැටි කන් ඇසෙන්නේද නැත .මන්දයා ගේ සියලු වැඩ මන්දගාමීය.
ශාක පත්‍ර පමණක් ආහාරයට ගනිද්දී මන්දයා මන්දගාමී නොවී කොහොමද ?මන්දයා ශාක පත්‍ර පවා ආහාරයට ගන්නේ ඕනෑවට එපාවටය .පොඩ්ඩක් සපා කා ගිලියි. ගිලින පත්‍ර කෙලින්ම බඩට යයි .හොඳින් සපා නොකන බැවින් පත්‍ර වර්ග පහසුවෙන් ජිර්ණය වන්නේ නැත .ඒත් මන්දයාගේ මන්දගාමී ජීවන රටාව හේතුවෙන් ආහාර සියල්ල ජිරණය වීමට ඇති තරම් කල් වේලා ලැබෙයි .ශාක පත්‍ර පමණක් ආහාරයට ගැනීමෙන් මන්දයාට අවශ්‍ය පෝෂණය ලැබෙන්නේ නැත. මන්දයා මන්දගාමී වී ඇත්තේ එහෙයිනි .
මන්දයාට ඇඟිලි නැත. ඇඟිලි වෙනකොට ඇත්තේ වක ගැසුණු නිය පොපොතු ය. මන්දයාගේ අත්වල සහ පාදවල නිය පිටතට නෙරා විත් කොක්කක් ආකාරයට පිහිටා ඇත. මෙ නිය ශක්තිමත්ය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකි. නිය දෙකක් ඇති මන්දයා සහ නිය තුනක් ඇති මන්දයා යනාදී වශයෙනි.
මන්දයත් බහුලව දකින්න ලැබෙන්නේ ඇමර්සන් වැසි වන වනාන්තරය කේන්ද්‍ර කොටගෙනය. ඇමේසන් වැසි වනාන්තරය ලතින් ඇමරිකාවේ එසේ නැතිනම් දකුණු ඇමරිකාවේ පිහිටා ඇත්තේ රටවල් කිහිපයක් පුරා පැතිර යමිනි .ඇමේසන් වැසි වනාන්තරය පමණක් නොව මධ්‍යම සහ ලතින් ඇමරිකා දූපත් සහ නිවර්තන කලාපයේ සෙසු වනාන්තර වලද මන්දයත් දකින්න ලැබේ. බහුලව දකින්න ලැබෙන මන්දයින් වර්ගය දුඹුරු පැහැති ෙබෙල්ලක් ඇති මන්දයාය අලස ජීවිතයක් ගත කරන ඔහු දිනකට පැය 18 ක් නිදාගනි .දුඹුරු බෙල්ලක් ඇති ඇති අයකුගේ බර කිලෝග්‍රෑම් 6 ක් පමන යැයි පැවසේ .
මන්දයා ගස්වල එල්ලී පැටලී සිටින්නේ උගේ සවිමත් නිය ආධාරයෙනි . එසේ එල්ලී සිටිද්දී සිරුරේ මාංශපේෂි වල ශක්තිය යෙදවීම්ට අවශ්‍යවන්නේ නැත .ශක්තිය ඉතිරි කරගැනීමේ ගැනීමේ අරමුණ ඇතිව මන්දයා දවසේ වැඩි හරියක් ගස්කොළ අතරේ සැඟවී අතක එල්ලී නිදි කිරයි. දවසේ වැඩි කාලයක් ගස්වල එල්ලී සිටින මන්දයා ගසින් බැස බිමට එන්නේ මලපහ කිරීමට පමණයි. මෙි සදහා සෑම විටම එක තැනක් තෝරා ගනී .
ක්‍රියාකාරීත්වය මන්ද මන්දගාමී වුවත් මන්දයා උත්සාහය අත හරින්නේ නැත. හෙමින් වතුරට බැස පීනා තමා සිටින දූපතේ සිට ඉදිරියෙන් ඇති දූපත් බලා මන්දයා ගැඹුරු මුහුදේ පීනා අතපය හොඳින් ගසමින් පිහිනයි .සෙමෙන් සෙමෙන් පිහිනා පැමිනේ.
❤️❤️👌
ReplyDeleteThnks
DeleteElm
ReplyDeleteThnks
DeleteThis comment has been removed by the author.
Delete👍
ReplyDelete👍👍👍
ReplyDeleteThnks
Delete👍👍👍👍
ReplyDeleteනොදන්න සතෙක් ගැන කරුණු දැන ගත්තා . 👍👍👍👍
ReplyDeleteEhemda
Delete😘😘😘😘
ReplyDeleteThnku
Deleteනියමයි..
ReplyDeleteThnks
Delete👍👍👍👍
ReplyDeleteAdarei
Deleteසුපිරි🤘
ReplyDeleteHa
Delete👍👍👍👍 😘😘
ReplyDeleteThnku
DeleteEla bby
ReplyDeleteThnks baby
DeleteElama
ReplyDelete👍👍👍
ReplyDeleteEla
ReplyDeleteNodanna deyak gana danagaththa..niyamai����
ReplyDeleteEla
ReplyDeleteNiyamai
ReplyDeleteMaru
ReplyDeleteShaa waw very important
ReplyDeleteEla eeeeee
ReplyDelete